ශ්‍රී ලංකාවේ ලෝක උරුම හා ජාතික උරුම
අනුරාධපුර පුජා නගරය අනුරාධපුර පුජා නගරයේ ජය ශ්‍රී මහා බෝධිය,රුවන්වැලි මහා සෑය,ලෝවාමහාපාය,ජේතවනාරාමය,අභයගිරිය දාගැබ,ථූපාරාමය ,ලංකාරාම දාගැබ,මිරිසවැටි දාගැබ,සදකඩ පහණ,මුරගල,සමාධි බුදු පිළිමය,කුට්ටම් පොකුණ,ඉසුරුමුණි විහාරය හා තවත් පුරවිදියත්මක් ස්ථාන ඇත.අනුරාධපුර නගරයේ පළමු රජු වුයේ පණ්ඩුකාභය රජතුමාය.අනුරාධපුර රාජධානියේ අවසන් රජු වුයේ 5වන මිහිදු රජතුමාය.මෙතුමා ලංකාවේ දීර්ඝතම රජ පරම්පරාව වන මානවම්ම රජ පෙලපතේ අවසාන රජතුමාය.අනුරාධපුර රාජධානිය ක්‍රි.පූ.377 සිට ක්‍රි.පූ.1017 දක්වා අවුරුදු 1610ක කාලයක් පැවතුණි. රුවන්වැලිමහා සෑය ...