ශ්‍රී ලංකාවේ වතගොත
ශ්‍රී ලංකාවේ පළාත් 9ක් සහ දිස්ත්‍රික්ක 25ක් පිහිටා ඇත.ශ්‍රී ලංකාවට ලෝක උරුම 8ක් ඇත.එනම් පුරාණ පොළොන්නරුව නගරය (1982), පෞරාණික සීගිරිය නගරය (1982), දඹුලු මහා විහාරය (1991), පැරණි ගාල්ල නගරය සහ එහි බලකොටු (1988), අනුරාධපුර පූජනීය නගරය ( 1982), මහනුවර පූජනීය නගරය (1988)සිංහරාජ වනාන්තරය(1989)මධ්‍යම කඳුකරය (2010)වෙයි.
Comments
Post a Comment